View cart “Rathu Kamisa Saha Venath Katha – රතු කමිස සහ වෙනත් කතා” has been added to your cart.
20% OFF
Abul Abilla – ඇඹුල් ඇඹිල්ල
රු350.00 රු280.00
මුල් කාලයේ නොගැළපෙන හැමදේම ගළපන්නට ගත් උත්සාහය ම යොදාගෙන ගැළපුණ හැමදේම නොගැළපෙන තැනට ගෙනෙන්නට කටයුතු කළේ ද ඔහු ය. සුන්දර වූ කඳු මුදුනකට අතින් අල්ලා රැගෙන ගොස් කඳු මුදුනේ දී දෙඇස් බැඳ කන්දෙන් පහළට තල්ලු කර දැමුවා හා සමාන හැඟීමක් ගෙවී ගිය කාලය ගැන මගේ මනසේ රැඳී ඇත. මා පසු කරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලයකි. ඔහු මා ඇද දැමූ ප්රපාතය පාමුල සිට ප්‍රපාතයට වැටීමේ දී අබලන්ව ගිය මගේ සිත ද වාරු කරගෙන එයින් ගොඩ ඒමේ සටනක මම නියැළෙමි.
Related products
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00 -
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
- Add to cart




Reviews
There are no reviews yet.