15% OFF
Abirahas mineemaruwa-අභිරහස් මිනීමරුවා
රු680.00
ආදරණීය සෙලේනා
ඔයා මගෙ අලුත් පුදුමයට කැමති වෙයි. මම දෙවෙනියෙක් මරයි කියලා ඔයා හිතුවේ නෑ නේද? ඔයාගේ තවත් කිට්ටු වන්තයෙක් පෙර තැනම මරළා දාලා ඇති. මම ඔයාට කිව්වා නමුත් ඔයා මට අහුම් කන් දුන්නේ නෑ. ඒ නිසා ඒක මගේ වරදක් නෙමෙයි ඔයාගේ වැරුද්දක්. මම ඔයාට කිව්වා මම ඕක බලන්න එනවා කියලා.









Reviews
There are no reviews yet.