View cart “Akalika-අකාලිකා” has been added to your cart.
10% OFF
Abippara – අබිප්පරා
රු700.00 රු630.00
ළමා කාලය සුන්දර විදිහට සිහියට ගෙන දෙනවා. දරුවා සොබාදහම තුළ. ඔක්කොම ළමයින්ගේ මුහුණු වල සිනා මිසක් බයක් පෙනෙන්නේ නෑ. හඳ දිහා බලන් ඉන්න දරුවට මොනවා හිතෙනවා ඇතිද? මට පොඩි කාලේ සිතිය ළඟින් පොල් ගස් කරටිය ගෑවී නොගෑවී තිබුණු පිගානක් වගේ ලොකු හඳ මතක් වුණා. පුංචි දිය පාරවල්වල කෙහෙල් කොට පාරු පැදපුවා මතක් වුණා. පැටිගිරි නැති අපේ බල්ලා බොනී මතක් වුණා. (උගේ දිග නම බොනිෆස්) පිච්ච මල් ටිකත් ලස්සනයි. මට දැනෙන දේ වචන දෙකකින්. සතුට, අතීත කාමය.
Related products
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock


Reviews
There are no reviews yet.