20% OFF
Abi – ඇබී
රු1,200.00
ඇබී මිලර් දෙවැනි වරටත් විවාහ වූ සහ ඒ වන විට ගැබිනියක බවට පත්ව සිටින තම මවට උපකාර කිරීම සඳහා ඔහියෝවේ පවත්වා ගෙන ගිය ඇගේ සාර්ථක ඇතිරිලි වෙළඳසල සහ ඉවසිලිවන්ත පෙම්වතා අතහැර පෙන්සිල්වේනියාවේ වෙසෙන ඇගේ මව වෙත යයි. ඇය ඔහියෝවේ නැති අතරතුර ඇයගේ සිහින ලෝකය සම්පුර්ණයෙන්ම විනාශ වෙයි.
එම ඛේදවාචකය ඇගේ ඇදහිල්ලට බලපාන්නේ සහ එයින් යහපත උදාකරගන්නේ කෙසේද? අන්ත අසරණ තත්ත්වයකට පත් වූ ඇය නැවතත් නැගී සිටින්නේ කොහොමද? මාතෘ ප්‍රේමයේ සීමාව කොතැනද?
ද ඩෝටර්ස් ඔෆ් ලැස්කැස්ටර් කවුන්ට්’ ටෙලිනාට්‍ය මාලාවට පදහම් වූ දෙවැනි පොත වන මෙයින් ඕනෑම යුවතියකට මුහුණපාන්නට වෙහ අසීරුම දුෂ්කරතා මැඩගෙන ඉදිරියට යන හා ආත්ම විශ්වාසය තහවුරු සර ගන්නා අන්දම මෙන්ම අඹු සැමියන් අතර ඇතිවෙන ආරවුල් සමනය










Reviews
There are no reviews yet.