View cart “Gedarara’wata Sithiyama-ගෙදර’වට සිතියම” has been added to your cart.
10% OFF
Aalandara – ආලන්දර
රු290.00 රු261.00
ආලන්දර හරහා සුනේත්‍රා ආල බැඳුම් ද කෙටි කතා කලාව ද ප්‍රශ්න කරන්නී ය. කෙටි කතා තුළ කෙටි කතා ද ඇතුළත් කරමින් නව ප්‍රවේශයක් කරා යන වග ද පිළිබිඹු වේ.
සිංහල හා ඉංග්‍රීසී දෙබසින්ම ලියන සුනේත්‍රාගේ කෙටිකතා දෙමළ, තෙළිඟු හා වියට්නාම් භාෂාවලට ද පරිවර්තනය වී ඇත.ඇගේ “අටේනිං ඒජ්” කෙටිකතා එකතුවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණි. “සැම්බෝල්+” කෙටි කතා එකතුව ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුණි. සුනේත්‍රාගේ “කෙටි පණිවිඩය හා දිග කතා” ගොඩගේ සම්මානය සඳහා නිර්දේශ විය.“රතු කමිස හා වෙනත් කතා” රාජ්‍ය සාහිත්‍ය සම්මාන
හා ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ විය.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.