Keheli.lk

15% OFF

A asirimath guruwaraya – ඒ අසිරිමත් ගුරුවරයා

රු246.50

“ඒ අසිරිමත් ගුරුවරයා” නම් ග්‍රන්ථය උන්වහන්සේගේ නවතම කෘතියයි. මෙහි ප්‍රායෝගිකව බුදුදහම ජීවිතයට සමීප කරගන්නා අයුරු උන්වහන්සේගේ අත්දැකීම් සමඟ සසදා ඉදිරිපත් කොට ඇති අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප පිළිබඳව ද හදාරා ඉදිරිපත් කොට ඇත. ශාස්ත්‍රීය තොරතුරු ඇතුලත් ඇතැම් ලිපි ද, ප්‍රායෝගික ජීවිතයේ අරුත් පැහැදිලි වන ලිපිද ශ්‍රාවකයාට කාවදින අයුරින් ඉදිරිපත් කොට ඇත.
තව තවත් මෙවැනි වටිනා ග්‍රන්ථ ඉදිරිපත් කිරීමට අපේ කිරිඳිගල්ලේ ඤාණරතන ස්ථවිරයන්ට දීර්ඝ කාලයක් ශාසනික සේවාවන් හි නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය හා ආශිර්වාදය පතමි.

පූජ්‍ය – නැදගමුවේ විජය මෛත්‍රී නා හිමි.

Reviews

There are no reviews yet.

Be the first to review “A asirimath guruwaraya – ඒ අසිරිමත් ගුරුවරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat