Keheli.lk

10% OFF

3Weniya – 3වෙනියා

රු405.00

කොළඹ ආනන්දයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ගිම්හාන්, මා හඳුනාගන්නේ නීති පීඨයේදී ය. එකල මම ඔහුගේ අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා වීමි. නීති ශිෂ්‍යයෙකු වශයෙන් ද ඔහු අපරාධ නීතිය දෙස බැලුවේ ප්‍රායෝගික ඇසකිනි, ප්‍රශ්නාර්ථයෙනි, කුතුහලයෙනි.
ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්‍ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේ දී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුලබ වී ඇත. ගිම්හාන් මේ උත්සාහයක් ගෙන ඇත්තේ එම අඩුව පිරවීමටයි. නවීන අපරාධ විද්‍යා මූලධර්ම හා අධිකරණ විද්‍යා මූලධර්ම ඔහු මේ සඳහා පාදක කරගෙන තිබේ.
යොවුන් ලේඛකයෙකු ලෙස ගිම්හාන්, මේ දරා ඇති ප්‍රයත්නය, සිංහල රහස් පරීක්ෂක කතා කලාව නවමඟකට ගෙන යනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “3Weniya – 3වෙනියා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat