Keheli.lk

10% OFF

2010

රු1,260.00

2001 අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණ ශ්‍රේෂ්ඨ කතාවයි.

2010 අභ්‍යවකාශ වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ රැගෙන යයි. බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය, හල් නම් පරිගණකය හා අද්භූත කළු ස්ථම්භය මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදහත් වූ ඩේව් බෝමන්
මේ අතරට එන ලියනොප් නම් රුසියානු – ඇමරිකානු යානය විසිවන සියවසෙහි මුල් පෙළේ චින්තකයෙක්, විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධකරුවෙක් වූ ආතර් සී. ක්ලාක් ඔබ නොසිතු විරූ අනාගතයකට මිනිස් වර්ගයා රැගෙන යයි.

Reviews

There are no reviews yet.

Be the first to review “2010”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat