Keheli.lk

20% OFF

Thun mollu ( 3 idiots)-තුන් මෝල්ලු

රු1,120.00

අයි.අයි.ටී.ය…
ඒ කිව්වෙ, ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි එතනට ගියොත්නම් ගොඩම තමා…
හොඳ පඩියක් හම්බවෙන ජොබක් ෂුවර්…
ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ…
මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත්
ආලෝකයගෙ ඒකායන ප්‍රාර්ථනේ වුණේ ඒක…
(ආ… අමතක වුණානෙ කියන්න…ආලෝකයයි, රයනුයි, මමයි එකම බැච් එකේ…)
එක අතකට මම මොකටද ඒ මෝල්ලු දෙන්න ගැන විස්තර කරන්නෙ…?

(මමත් මෝලෙක් වෙන එක වෙනම කතාවක්…)

ඌ ගැන අත කැඩෙනකල් පොතක්ම ලියල තව පොතේ පිටි පවන්සේ පස්සෙත් ලියපල්ලකො… ඕනෙ නෑ… ඔයාලම කියවල බලන එකයි
ඇත්තෙ…
අනේ ඇත්තට මමත් කරන්න යන මෝල් වැඩ….

Weight 0.42 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Thun mollu ( 3 idiots)-තුන් මෝල්ලු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat