| Weight | 0.52 kg |
|---|
20% OFF
Menli ta mathakada menli ?-මෙන්ලිට මතකද මෙන්ලි ?
රු1,200.00
ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි. ‘අම්මේ… අම්මේ…!”ඔව්… ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි.
මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම?
මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ.ඇය වහා නැගිට බිලිඳු දියණියගේ කාමරයට දිව ගියාය.
දෙවියනි…! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි! බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත තැබුවේ කවුරුන්ද?මේ විසල් මැඳුරට කිසිවකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනී.එසේ නම්…?







Reviews
There are no reviews yet.