Keheli.lk

15% OFF

Adbutha Dadabbaraya – අද්භූත දඩබ්බරයා

රු416.50

“මම හිතට ධෛර්යය අරන් ඇහුවා ඔය හිස් අතක් නේද තියෙන්නේ කියලා” ”
හැබෑට?” පූජකයාගේ දෙනෙත් මහත් විය.
“ඊළඟට කරපු වැඩෙන් තමයි මට අම්මාගෙන් බිපු කිරි මතක් වුණේ”
වෛද්‍යවරයා හිසෙහි දෑත් තබා ගත්තේය.
” ඒ මොකක්ද?” පූජකයා විමසුවේ විමතියෙනි.
“ඊට පස්සේ මිනිහා උස් හඬින් හිනාවෙලා
හිස් කමිස අත මගේ මූණට ළං කළා”
” ඉතින්?”
” තවත් මොහොතකදී මට දැනුණා ඇඟිලි දෙකකින් මගේ නහය මිරිකනවා වගේ”
“මොනවා?! දෙවියනේ!”
” එත් කෝ ඇඟිලි?! නියෙන්නේ හිස් කමිස අතක් විතරයිනේ. මට නිකං කලන්තේ දැම්මා වගේ දැනුණා.
හිස් කමිස අතක ඇඟිලි?! මේ මොන පුදුමයක්ද?!”
වෛද්‍යවරයා බියෙන් දෙනෙත් මහන් කළේය.
“විශ්වාස කරන්නත් බෑ ”
“ඒ ගමන මම බොහෝම වේගෙන් කමිස අතට පාරක් ගැහුවා. මගේ පාර වැදුණේ හැබෑ අතකට!” වෛද්‍යවරයා දියෙන් ගොඩට ගත් මසෙකු මෙන් වෙව්ලන්නට විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Adbutha Dadabbaraya – අද්භූත දඩබ්බරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat