10% OFF
Nuto saha wishabija – නූටෝ සහ විෂබීජ
රු405.00
නුටෝ හරි ම දඟකාර යි. දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.
නුටෝට උවමනා වුණා ඇහැට පේන්නේ නැති තරම් පොඩි විෂබීජ මේ තරම් ලොකු අපිව ලෙඩ කරන්නේ කොහොම ද? කියලා දැනගන්න.
ඉතින් ඒක දැනගන්න ඔයාලත් කැමතියි නේ ද?










Reviews
There are no reviews yet.