10% OFF
Thurki Mathaka Man Peth තුර්කි මතක මං පෙත්
රු765.00
මියන්මාරයේත්, වියට්නාමයේත්, මිසරයේත්, යුරෝපයේත්, රුසියාවේත් සංචාරය කර අගනා සංචාරක පොත් පහක්ම සිංහල පාඨකයාට දායාද ක තාන්ති විජේතුංග මහත්මිය මේ පොතෙන් ස්වකීය තුර්කි සංචාරයේ මතක මංපෙත් අස වෙත ගෙන එයි. සියවස් ගණනාවක් බටහිර ආසියාව, අග්නිදිග යුරෝපය හා මැද පෙරදිග රටවල් රැසක් පාලනය කළ ඔටෝමන් අධිරාජ්‍යය බිහි වු පෞරාණික ශිෂ්ටාචාරයකට හිමිකම් කියන තුර්කිය, එදා මෙන් අදත් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ඇති රටකි.







Reviews
There are no reviews yet.