20% OFF
Katha Rasaya කතා රසය
රු1,040.00
‘ කතා රසය ‘ නම් මේ කෘතිය ‘රසවින්දනය’ විෂයෙහි මා වටහාගෙන තිබෙන සංකල්ප සාහිත්‍යය ඉගැන්වීමේ දී මා අනුගමනය කළ ක්‍රම වේදයට අනුරූපව රචනා කර තිබේ.
නිර්මාණ කරණයෙහි උනන්දුවක් දක්වන අයට හා එබඳු අය වෙනුවෙන් මඟ පෙන්වන ගුරුභවතුන්ට පරිහරණය කිරීමට පහසු වන අන්දමට රචිත සනිදර්ශිත විග්රහයන් මෙහි ඇතුළත්ය. ගුරුභවතුන්ට ඒවා ඔස්සේ ‘නිර්මාණශීලීව සාහිත්‍යය ඉගැන්වීම සහ රසවින්දනය’ පුහුණු කළ හැකි යයි මම විස්වාස කරමි.
සාහිත්‍යය උගන්වන්නේ කුමකට ද?
වයසින් වැඩෙන විට සෑම දරුවෙකුටම නන් අයුරින් මුහුණ දෙන්නට සිදු වන අභියෝග වලට මුහුණ දීමට හා. ‘ජිවිතාවබෝධයෙන් පෙරමං බැලීමට අවශ්‍ය පරිකල්පන ඥානය ‘ උරුම කිරීමට සාහිත්‍යය තරම් වැදගත් වෙනත් විෂයක් නැති බැවිනි.






Reviews
There are no reviews yet.