10% OFF
DADAYAKKARAYAGE KATHAWA දඩයක්කාරයාගේ කතාව
රු675.00
“දඩයක්කරයාගෙ කතාවේ” මුල්මණ්ඩලය සංස්කෘතික පොළෝතලය පසාරුකරගෙන වසර දස දහස් ගණනාවක් ඈත සිට පැවති දඩයම් යුගය තෙක් විහිදී යයි. එම ඓතිහාසික කතා විකාශනයේ නුතන සාහිත්‍යමය රිකිල්ලක හැඩහුරුකම් “ දඩයක්කාරයාගේ කතාව ” නම මෙම කෘතියෙන් පෙන්වා දෙයි.







Reviews
There are no reviews yet.