Keheli.lk

BAUDDHAYAGE ATHPOTHA බෞද්ධයාගේ අත්පොත

රු500.00

සත්‍යය ඔබ ලඟම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදාහය කළ නොහැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.
ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර් ය රේරුකානේ චන්ද විමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය

Reviews

There are no reviews yet.

Be the first to review “BAUDDHAYAGE ATHPOTHA බෞද්ධයාගේ අත්පොත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat