Keheli.lk

15% OFF

Cheeththayage iskoole-චීත්‍ යාගේ ඉස්කෝලේ

රු637.50

වීත්යාගේ ඉස්කෝලේ’ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක 4 වැනි පංතියේ ඉගෙනුම ලබන විත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි. එය මුළු අවුරුද්දකම මතකයකි.

 

ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය, දගකාරිත්වය, මුරණ්ඩු බව සහ ක්‍රියාශීලීත්වය කතාව පුරාම දිග හැරේ. හාස්‍ය ඉතා සොඳුරු ලෙස කාවද්දා ඇති හෙයින් ළමුන්ගේ කියවීමේ රුචිය වැඩ වීමෙහිලා සමත්ය. සාමූහිකව වැඩ කිරීමේ අගය සහ සෝවියට් යුගයේ අධ්‍යාපනය පිළිබඳ සිහින් ඉඟියක් කෘතියෙහි දක්නට ලැබේ. එහෙයින් එය අධ්‍යාපනඥයින්ට, ගුරුවරුන්ට හා දෙමාපියන්ට ද අගනා කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Cheeththayage iskoole-චීත්‍ යාගේ ඉස්කෝලේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat