Keheli.lk

20% OFF

Gathakayage asipatha-ඝාතකයාගේ අසිපත

රු1,840.00

සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.

ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද, දුර ඇත.. පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Gathakayage asipatha-ඝාතකයාගේ අසිපත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat