Keheli.lk

10% OFF

Priya Samaga Iridawak- ප්‍රියා සමඟ ඉරිදාවක්

රු1,215.00

ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර
වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වා ය.
ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටිය දී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත්විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීම යි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳගනු මම දැක ඇත්තෙමි.
දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොදුරු මසුන් ද,
මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතක ය.

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Priya Samaga Iridawak- ප්‍රියා සමඟ ඉරිදාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat