20% OFF
Prisiyas sha waduro-ප්‍රීසියස් සහ වඳුරෝ
රු280.00
ඔබගේ යහළුවන්ගේ දෙයක් යම්කිසිවෙකු හෝ හොරා ගන්නවා නම් ඔබ මොකද කරන්නේ? හොරා කවුද කියලා සොයා ගන්න ඔබ උත්සාහ කරනවා ද? ඔන්න එකමත් එක කාලෙක අප්‍රිකානු මහාද්වීපයේ තියෙන බොට්ස්වානා කියන රටේ හිටියා පුංචි කෙල්ලක්. ඇගේ නම ප්‍රීසියස් රැමොටිස් වේ. ඇය තමයි පසු කලෙක ” නම්බර් වන් ලේඩිඩ්ස් ඩිටෙක්ට්ව් ඒජන්සි” එක ආරම්භ කළ ප්‍රීසියස් රැමොට්ස්වේ නම් කාන්තාව. ඒත් ඇයට ඇගේ මුල්ම රහස්පරීක්ෂක කාර්යය කරන්න වුණේ නම් ඇගේ පාසලේ දී තමයි. ඒ හොරෙක්ව අල්ලන වැඩක්. ඈ කොහොම ද කාටවත්ම චෝදනා නොකර හරියටම වැරැද්ද කළ කෙනාව හොයාගත්තේ…? ඒක දැනගන්න නම් මේ පොත කියවන්න ම ඕන







Reviews
There are no reviews yet.