Prisiyas sha sibra malaya-ප්‍රීසියස් සහ සීබ්‍රා මාලය
රු280.00
ප්‍රීසියස් රැමෝටස්වේ නම් වූ ගැහැනු ළමයා ඉගෙනගත් පාසලට අලුතින් සිසුවියක් පැමිණියාය. නැසී නම් වූ ඇය ඇතුළත් වූයේ ද ප්‍රීසියන්ගේ පන්තියට ය. දෙදෙනා හොඳ යහළුවෝ වීමට ගතවුයේ බොහොම ටික වෙලාවකි. නැන්සිට තම දෙමව්පියන්ට මතක් වෙන්නට තිබෙන්නේ ඡායාරූපයක් සහ සීබ්‍රාවුන්ව කැටයම් කළ ලස්සන මාලයක් පමණක් බව ප්‍රීසියස්ට දැකගැනීමට ලැබුණේ ඇය නැන්සිට ඇගේ දෙමව්පියන්ව සොයා ගැනීමට උදවු කරන්නට ඉදිරිපත් විය. ඔවුහු බොස්‍ට්වනාහි දුෂ්කර ප්‍රදේශයක වෙසෙන මහලු කාන්තාවක් මුණගැසෙන්නේ මේ අබිරහස සොයායාමේ පළමු වෑයම විදියට ය. තමා නිර්මාණය කළ සීබ්‍රා වුන්ගේ කැටයම් සහිතමාලය හඳුනා ගත් කාන්තාව නන්සි තවත් හෝඩුවාවක් හෙළි කළාය. ඒ හෝඩුවාව අනුව ඔවුහු තව දුරටත් රහස අනාවරණය කරගැනීමට වෙහෙසුණහ. ඒ කෙසේවිය හැකි ? පසුකාලයක නම්බර් වන් ලේඩ්ස් ටෙක්ටිව් ඒජන්සියේ නිර්මාතෘවරිය වන්නේ ද මේ ප්‍රීසියස් රමෝස්වේ නම් කුඩා ගැහැනු දැවිය ය.








Reviews
There are no reviews yet.