10% OFF
Rawasha-රවාෂ
රු540.00
බහුමානික ඉතිහාසය සොයා යද්දි එම ඉතිහාසයේ සංස්කෘතික, ආගමික, දේශපාලන සිද්ධි දාමයන් පසුපස සැඟවුණු රවාෂයන් බොහෝය.
හද බන්ධන භාව ප්‍රේමයන්ද, රසාලිප්ත ජීවන භාවයන්ද, අතීත ජීවන ලාලසාවන් මායාමය යථාර්ථවාදී හුයකින් මෙහි බැඳ තබා ඇත.
මිනිස් හද සන්තානයේ සැඟවුණු මේ රවාෂයන් හෙළි පෙහෙළි කර ගැනීම තුළ අප කවර ශිෂ්ටත්වයකට සමත්කම් කියන්නවුන් ද යන්න අපි අපවම අනාවරණය කර ගනිමින් සිටින්නෙමු.
මනුෂ්‍යත්වය තුළින් ශිෂ්ටත්වයේ සිහිනය කරා අප මිනිස් සාමුහිකයක් ලෙස පිය මැනිය යුත්තේ සෑම විටම වර්තමානය අතීතයට එක්වන බැවිනි එය රවාෂයකින් බැදි මංගලමය වායාමයකි…







Reviews
There are no reviews yet.