Asirimath Minis Molaya – අසිරිමත් මිනිස් මොළය
රු807.50
පද්මා ගුණසේකර විසින් ලියා ඇති අසිරිමත් මිනිස් මොළය ග්‍රන්ථය තුළින් ගුරු දෙගුරුන් වෙත මනෝ විද්‍යාත්මක ආමන්ත්‍රණක් කෙරෙයි. *ඔබේ දරුවාගේ මොළය මව්කුස සිටින කාලයේ පටන් සංවර්ධනය කළ හැකි අන්දම
* දරුවා උපන් පසු වැඩිහිටියන් ලෙස අප අවදියෙන් කටයුතු කොට, දරුවාගේ මොළය සංවර්ධනය කළ හැකි අවස්ථා හා ඉත් දරුවාගේ පෞරුෂය බුද්ධිය ඉගෙනුම් හා කුසලතා සපිරි යහපත් දරුවකු නිර්මාණය වන අයුරු.
*ඌනතා සහිත මොළය නිසා බිහිවන අසාමාන්‍ය චර්යා සහිත දරුවන් හඳුනාගෙන සමාජයට ගලපා ගත යුතු අන්දම.
* මෙලොව පවතින සෞන්දර්ය මිහිස් මොළය සංවර්ධනය කර, නව නිපැයුම් උපදවන අයුරු, පර්යේෂණ අනාවරණ සමඟ මනෝ විද්‍යාත්මකව ඉදිරිපත් කරයි.
* අධ්‍යාපන මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය විෂය උපාධි, පශ්චාත් උපාධි සදහා ඉගෙනීමට අවශ්‍ය තරම් මේ පොත විෂය කරුණු ඉදිරිපත් කර ඇත.
Reviews
There are no reviews yet.