Keheli.lk

10% OFF

Bimmal-බිම්මල්

රු1,080.00

ගිනි තියන්න එත් ඔයාට තියා කාටවත්ම මගේ හැකියාවට ගිනි තියන්න බෑ. මට අළු මතින් නැගී සිටින්න පුළුවන්.

සකුන්තලා

මොනම හේතුවකටවත් මඟුල් මුද්ද ගලවලා තියන්න එපා අරුණෝදී, විශේෂයෙන්ම කෙනෙක්ව රවට්ටන්න හිතාගෙන මගුල් මුද්ද ගලවන්න එපා.

ඩිනාලි

සම්පුර්ණයෙන් පිපුන මලකට වඩා පොහොට්ටුවක මාර ලස්සනක් තියෙනවා.
හේෂාන්
කවුරුත් නොදැන හිටියට මට හැමදේම ආරංචි වෙනවා. ඔය මගුල නොකෙරුණොත් මම මහ ගැනිට වෙඩි තියනවා.”

මේජර් වංශනාථ

“මල් පිපෙනවා. පර වෙනවා. ඒ තමයි ලෝකයේ ස්වභාවය. ඒ වෙනුවට අලුත් මල් පිපේවී. සතුටින් ඉන්න. මං ආයෙම එන්නම්.”

ඩොක්ට කුෂ්

“ලස්සන මිසක් සුවඳත් නැති මලක් කඩලා අතට ගත්ත මල ආයෙම ගහට දෙන්න බැනෙ.”

අරුණෝදි

“පින්ක් කලර් එකට කැමති කියලා විතරක් නෙමෙයි ඩිනාලි කැමති. ආදරය කරන දේවල් හැම දෙයක්ම මම දන්නවා.

පීහු ෂර්මා

“මගේ හිතේ හිටියෙත් මේ වගේ ලස්සන දුවක්. හරිම ලස්සනයි. ඇහැල මලක් වගෙයි.”
චාන්දනී.

Reviews

There are no reviews yet.

Be the first to review “Bimmal-බිම්මල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat