Keheli.lk

10% OFF

Maraka pathuma-මාරක පැතුම

රු1,080.00

අවශ්‍ය කෙනාව විනාශ කරන්න ඕනනං, ඔයා ඒ කෙනාගේ යටි හිතට බලය යොදන්න ඕනි. අපි හැමදෙනාම දරාගෙන ඉන්න මරණයේ පැතුම් උද්දීපනය කරලා, අවුස්සලා එළියට ගන්න ඔනි.

ඇය වෙත පවතින උනන්දුව ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරය මම දුටිමි.

ඔයාට තේරෙනවා නේද? දැන් ඒ ” මරණයේ පැතුම පතන කෙනා විසින්ම, ඇත්තම ඇත්ත රෝගී තත්ත්වයක් එයා තුළ ඇති කරගන්නවා. දැන් එයා ප්‍රාර්ථනා කරන්නේ, ලෙඩවෙලා මියයන්න. ඉතිං එයා ලෙඩවෙනවා…. මැරෙනවා.

ඇය ජයග්‍රාහී විලාසයක් පාමින් හිස ඉහළට ඔසවා මා දෙස නෙත් යොමු කළාය. මගේ කොඳු නාරටිය දිගේ හීතලක් දුවනවා මට දැනුණි. මේ සේරම විකාර. ඔව්… මේ ගැනිට බාගෙට පිස්සු…..ඒ වුනත් ..

තීර්සා ග්‍රේ, මහ හඬින් සිනාසුනාය.

ඔයා මාව විශ්වාස කරන්නෙ නෑ. එහෙම නේද?

ග්‍රේ නෝනා, ඒක හරිම අපූරු සිද්ධාන්තයක් තමයි. අලුත් ප්‍රවණතා එක්කත් පෑහෙනවා, මං පිළිගන්නවා. ඒත්, අපි හැමදෙනාගෙම ඇතුළෙ තියෙන මේ “මරණයේ පැතුම උසිගන්නලා ඉදිරියට ගන්න. ඔයා තෝරගෙන තියෙන ක්‍රමය මොකක්ද?’

Reviews

There are no reviews yet.

Be the first to review “Maraka pathuma-මාරක පැතුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat