Keheli.lk

15% OFF

Ganu Hitiyema Hinaveegena – ගෑනු හිටියෙම හිනාවීගෙන

රු425.00

… පන්සල් යන හේමසිකා හාමුදුරුවන්ට රෑට වළඳන්න මනිපිට්ටු ගෙනි යන ගමන් ඈට බැන්න

තුන්වෙනි සිල්පදේ කඩනවද කියලා.

රසිකා මුහන්දිරම්

කුලඟන සමිතියේ දීපශිකා කාන්තාවකගේ වගකීම ගැන වෙනම ම පත්‍රිකාවක් ඈ අතට දුන්න

පල්ලියේ ගීතිකා කණ්ඩායමේ බියට්‍රිස් බයිබලේ පාඨ උපුටා දක්වුව ඈ වෙනුවෙන්

දෙයියො හැමතැනම ඉඳිද්දී නරයෝ පිස්සු කෙළින එක ගැන ෆාතිමා පුදුම වුණා

බයට ෆර්දාවෙන් නොහෙත් වහගත්ත…

Reviews

There are no reviews yet.

Be the first to review “Ganu Hitiyema Hinaveegena – ගෑනු හිටියෙම හිනාවීගෙන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat