10% OFF
The Loard Of The Ring Bala Mudhuwe Mithuru Hamuwa-බලමුදුවේ මිතුරු හමුව
රු2,025.00
සිය එකසිය එකොළොස්වන උපන් දිනයේදී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපළ සහ ධනය සිය ළාබාල ඥාති පුත්රයකු වන ප්රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්රමාන්විත සංචාරයේදී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුවද ඒ අතර වෙයි.
නොසිතු ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා භඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවි පලා යාමට ප්රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකි වේද?
ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක්ද?
මුදුව හා බැඳි බියකරු රහස කුමක්ද?
Out of stock







Reviews
There are no reviews yet.