15% OFF
kaulu asa pamula-කවුළු ඇස පාමුල
රු467.50
මිහිරිය, අදින් පසු අහවරයි සියල්ලම
නුඹ දුන්න රෝස සෙන්ට් කුප්පියන් සුවඳ පවුඩර් බිඳුවක් දෙකක් අතින් හැඩ දැමූ කානේෂන් තෙකුරක් තෙත් තුන හතරක් ලෙදර් අන්පටියක්, හීනි කොණ්ඩා බූලක් මේ සියල්ලම තබා යම්
නුඹ නිඳන පුංචි කුටියේ තවුළු ඇස පාමුල මල් පිපෙන සේපාලිකා ඉන්න එල්ලා යම් මතක සිලි බෑගයක බහා
හිරි වැටෙන ඇස් බැලුම් වීදි කීපයක් වළ ගැහෙන කළු ලපේ ළඟ උවනනේ රූපයන් හෙන්දිරික්ත පොකුරක දෙකක හිනාවක් ඉඳහිට දැවටිලා දුන්න සුවඳක් ඉනිරි කරගම් දෙනු බැරී නිසා යළි
ඒවා තියෙන්නේ ගන්න බැරී තැනක පපු කුටීර වල යටන









Reviews
There are no reviews yet.