20% OFF
Thao swabhawikathwaye sadathanika nithiya (osho) – ස්වභාවිකත්වයේ සදාතනික නීතිය (ඕෂෝ)
රු960.00
සඟවුණු අරුත් නැත.සැබවින්ම සැඟවුණු හෝ නොසැඟවුණු අරුත් නැත.අරුත් යන්න මනසේ නිර්මාණයකි.ජීවිතයේ අරුත කුමක්ද කියා නො අසන්න.එය තේරුමක් නැති ක්‍රීඩාවකි.එය සොයා දැනගන්නෙ ප්‍රාඥයාය.
ජීවිතයෙහි අරුත් නොමැති බව සොයා දැනගත් විට ඔබට ප්‍රඥාව පහළ වෙයි.ඇත්තෙන්ම සාක්ෂාත් කරගැනීමට කිසිවක් නොමැති බව දැනගත් විට ඔබට සත්‍ය අවබෝධ වෙයි.යන්නට අන් තැනක් නොමැති බව දැනගත් විට ඔබ නියම තැනට සම්ප්‍රාප්තව සිටී.
Out of stock










Reviews
There are no reviews yet.