20% OFF
Sidu rala geethe – සිඳු රළ ගීතේ
රු680.00
“ෆින් කියන්නේ ආදරණීය කෙනෙක්… ඒත්…
මගේ අසම්පූණ හීන එක්ක.. ෆින් එක්කවත්.. ඔයා එක්ක මේ ෂොප් එකේක්වත් ඉන්න බැරිවෙයි ඇනා මට.. මං ජීවත් වෙනවා කියලා දැනෙන්න නම්.. මං ආස දේ ඉෂ්ට වෙන්න ඕන.. ඔයා මේ රස රස කෑම මේ හදලා සතුටු වෙනවා වගේ ම මමත් සතුටු වෙන්නේ මගේ කරේ කැමරාව එල්ල ගෙන ඉන්න වෙලාවටයි.. ගහකොළ, සත්තු, වනාන්තතර, දිය ඇලි මගේ සතුට තියෙන්නේ මේවා අතරෙ ඇනා..








Reviews
There are no reviews yet.