Keheli.lk

20% OFF

Muhunu wes muhunu – මුහුණු වෙස් මුහුණු

රු680.00

“ඔයා ඉලක්කෙට ම උත්තරේ දුන්නා.. එයා ඔයාගෙ රේන් කෝට් එක දෙන්න ආපහු ආවෙ නැත්තෙ.. මොකද එයා මැරිලා..!” වෛද්‍ය ජඩ් ස්ටීවන්ස් හදිසි කම්පනයකින් කැළඹිණි.
“මැරිලා..???
“ඔව්.. කවුරු හරි එයාට පිටිපස්සෙන් ගිහින් පිහියෙන් ඇනලා..” මැග්‍රේවි කීවේ ය.
ඇන්ජෙලීගේ අතින් වැහි කබාය ගත් මැග්‍රේවි එය දිග හැර පෙන්වූයේ ය. එහි පිට පැත්තේ තද දුඹුරු පැහැති පැල්ලම් කිහිපයක් විය. වෛද්‍ය ස්ටීවන්ස්ගේ හදවත ඉමහත් කම්පනයකින් සසල විය. “එයාව මරන්න කාටද ඕන උනේ..?”
“අපි බලාපොරොත්තු වෙනවා ඒක ඔයා අපිට කියයි කියලා ඩොක්ටර් ස්ටීවන්ස්..” එවර පැවසුවේ ඇන්ජෙලී ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Muhunu wes muhunu – මුහුණු වෙස් මුහුණු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat