Keheli.lk

10% OFF

Rumathiya-රූමතිය

රු855.00

හැත්තෑව දශකයේ සිට බලයට ආ බහුතරයක් දේශපාලනඥයෝ, රාජ්‍ය පාලනයේ යෙදෙන කුදු මහත් හැම සේවකයකුම කොස් ඇට බාවන බළල් අත් බවට පත් කරගෙන සිටිති. රාජ්‍ය සේවකයා කටයුතු කළ යුත්තේ පරිපාලන හා මුදල් රෙගුලාසි ආදී අන පනත් අනුව නොව, හැම අස්සකට මුල්ලකටම ඇඟිලි ගසමින් පුහු තේජස හා බලපරාක්‍රමය පතුරුවන බූවල්ලන් වැනි බාල දේශපාලඥයින්ගේ හිත සුව හා පැවැත්ම වෙනුවෙනි.
පළාත් සභා ඇමති ධනවංශගේ චර්යාව ඔස්සේ, ජයකොඩි සෙනෙවිරත්න එබඳු දේශපාලනඥයකුගේ චරිතය මෙන්ම, ගිරයට හසු වූ පුවක් ගෙඩියක් වැනි, ප්‍රාදේශීය ලේකම් සුරේන් අමරසිංහ ගේ රාජකාරිමය හා පෞද්ගලික ජීවිතය ගවේශනය කරන්නට ‛රූමතිය’ පාදක කර ගනී.

Reviews

There are no reviews yet.

Be the first to review “Rumathiya-රූමතිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat