10% OFF
Mahabadde kai kathandara – මහබැද්දේ කයි කතන්දර
රු225.00
කතා ඇසීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව අපි දනිමු. ඉනුත් වන අසිරිය පිළිබඳව ලියැවී ඇති කතා ඇසීමට වැඩි දෙනෙක් කැමැත්ත දක්වන බව පෙනේ. කතුවරයා මෙයින් ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ සේවා කාලය තුළ ලැබූ අත්දැකීම් රාශියකි. ඒ නිසා ඔබට එය වඩාත් රසවත් ව කිව හැකිය. පරිසරය පිළිබඳව ලියැවී ඇති කතා අතරට මහබැද්දේ කයි කතන්දර එකතුවීම තවත් අලුත් අත්දැකීමක් වනු ඇත
Out of stock








Reviews
There are no reviews yet.