10% OFF
Elsa 3 – එල්සා 3
රු855.00
එල්සා නම් වූ සිංහධේනුව සම්බන්ධයෙන් ලෝපතල ජෝයි ඇඩම්සන් නම් ලේඛිකාව විසින් රචිත Born Free( නිදැල්ලේ ඉපදී) කතා ත්රිත්වයේ තෙවෙනි කතාව සදා නිදැල්ලේ – Forever Free වේ සිංහධේනුව අකාලයේ මිය යාමෙන් පසු අනාරක්ෂිත පැටවුන්ගේ භාරකාරත්වය යළි ඇඩම්සන් යුවළ වෙත පැවරුණි. ඔවුන් පෝෂණයකොට යළි වනගත ජීවිතයට මුදා හැරීම “නිදැල්ලේ වාසය” සහ “සදා නිදැල්ලේ” නම වූ කෘතිවලින් විස්තර වේ.








Reviews
There are no reviews yet.