10% OFF
Lowa prakata surangana katha – ලොව ප්රකට සුරංගනා කතා
රු675.00
සුරංගනා කතා රජ්ජුරුවන් සේ විරුදාවලී ලැබූ හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් නම් ඩෙන්මාර්ක් ජාතික ලේඛකයා විසින් ලියන ලද සුරංගනා කතා අතුරින් තෝරාගත් කතා කිහිපයක් මෙම කෘතියට ඇතුළත්ය. ලොව භාෂා සියයකට පමණ පරි- වර්තනය වී ඇති ඔහුගේ කතා ළමයින්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයින්ගේ ද විශේෂ ආකර්ෂණයට හේතු වී ඇතුවා පමණක් නොව, විචාරකයින්ගේ ද වෙසෙස් සැලකිල්ලට බඳුන් වී ඇත. මෙහි එන නයිටින්ගේල් කුරුල්ලා, අවලස්සන තාරා පැටියාගේ ඉරණම, හිම බිසව, වීර ටින් සොල්දාදුවා හා රජතුමාගේ ලස්සන ඇඳුම යන කතා විශ්ව කීර්තිය දිනාගත් කතා සේ සැලකේ.









Reviews
There are no reviews yet.