Keheli.lk

10% OFF

Jeewithaye siyalla athhala saduwaraya – ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා

රු765.00

වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතික සැප සම්පත් හඹා යන පිරිසකි. “The Monk who sold His Ferrari” කෘතියේ චීන ජුලියන් මැන්ටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ කීර්තිමත් ධන කුවේර නීතිවේදියෙකි. කොතෙක් සැප සම්පත් මැද වුවද ආධ්‍යාත්මික සුවයක්
නොලැබූ ඔහු, ජීවත් වීමේ අරමුණ කුමක් විය යුතු දැයි විමසා බැලීමට තමා සතු සියල්ල අත හැර සහනදායී පරිසරයක් සොයා යයි. එහිදී ඔහු ලත් අත්දැකීම් මේ කෘතිය මගින් අපට දායාද කරයි. පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Jeewithaye siyalla athhala saduwaraya – ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat