Keheli.lk

10% OFF

Akala ahasa-අකාල අහස

රු1,305.00

***2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව***


“මහා පොළොවේ
අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට වේ අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”

ඔසඳ


“ගඟ සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගගේ පා වෙලා යනවා”

කාසිම්

Reviews

There are no reviews yet.

Be the first to review “Akala ahasa-අකාල අහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat