Deiyanne rate-දෙයියන්නේ රටේ
රු877.50
බසෙන්වත්, උගතමනා සත්ගුණාදියකින්වත්, විනෝදය ගෙනදීමෙන්වත්, යම්පොතක් හිස්නම්, ඒපොත පලහෑල්ලකි.
පලහෑල්ල කලාරසයෙන්ද, හීනබැවින් කලාරසය ලද හැක්කේත් පළමුකියවූ පොත්වලින්බව දතමැනවි.දූසිරිත් බෝකරන කුණුකසල සහිත පොත් කලාකාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කලඑළිබසිති. එසේ කලඑළිබසිමින්, හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ හ විචාරක නාමයෙන් නා කළඑළිබසිති. එසේ කළඑළිබසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණවත් නොවරදින්නට ලියාගත නොහැකි පුහුගත්කරුවන්ගේ නොහොත් මුදලාලිගත්කරුවන්ගේ අවියත් පොත-පතට පන්දම් ඇල්ලීමටත්, අන්‍යයන්ගේ වියත් පොත්-පත් හෙළා දැකීමටත් පුරුදුව සිටිති.
මෙවැනි විෂම ගතිගුණ ඇති කාලයක කියවන්නා කුටොපදේශ රහිතව ස්වයං බුද්ධියෙන්ම හොඳ පොත-පත කුමක්ද? පහෑල්ල කුමක්ද? කියා සලකාගත යුතුය. එසේ සලකා ගන්නා අවංක සිතින් යුතුව,










Reviews
There are no reviews yet.