15% OFF
Night Singer-නයිට් සිංගර්
රු1,683.00
හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුළුගැන්වී දිවි ගෙව්වාය. ඒ හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජීවිතය අලුතින් අරඹන්නට උවමනා විය. නව දිවිය අරඹන්නට, පොලිස් රහස් පරික්ෂිකාවක වී ආපසු උපන් ගමට එන ඇය වටා, ඇගේ අතීත දිවියේ අදුරු සෙවණැලි සැරිසරන්නට වෙයි. ඒ අභියෝග මැද, හැනාට පැවරෙන්නේ තවත් අබිරහසක සුළ මුළ සොයා යන්නටය.
හුදෙකලා හුණුගල් තැන්නක් මැද, යෞවනයෙකුගේ මළ සිරුරක්..!
ලේ තැවරුණු පිහියක්,.!
ලෙයින් පෙගුණු දම් පැහැති මලක්,,!
හද රිදවන රහසක්..!
හැනාට ඒ අබ්රහස විසඳා ගන්නට හැකි වේද,,?







Reviews
There are no reviews yet.