Keheli.lk

10% OFF

Mayakari – මායාකාරී(paulo coelho)

රු1,350.00

ආදරය කියන්නෙ පුරුද්දක් නෙමේ.ආදරයට නිර්වචන නෑ කැමැත්ත කියන එකට ආදරයත් එක්ක ගනුදෙනුවක් නෑ ඕනෙවට වැඩිය ප්‍රශ්න අහන්නෙ නැතිව සරලව ආදරය කරන්න.
කෙනෙක් වෛර කිරීම දියුණු කරනකොට ඒක
ආදරය කිරීමේ විදිහක් බවට පත් වෙනවා.
ආදරය හැදිලා තියෙන්නෙ ආනන්දයෙනුයි
වේදනාවෙනුයි.ආදරය කියන්නෙ හීලෑ නැති දෙයක්
ආදරය කියන්නෙ සංග්‍රාම භූමියක් ආදරය කියන්නෙ අභියෝගයක්.

Reviews

There are no reviews yet.

Be the first to review “Mayakari – මායාකාරී(paulo coelho)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat