15% OFF
Rose 2 – රෝස් 2
රු552.50
අද්භූත මායා බලයක් සහිත කුඩා දැරියක වූ රෝස් තමා හැදී වැඩුනු අනාථ නිවාසයෙන් නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනකය.
එම නිවසේ හිමිකරු රාජ්ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මේ අතර රජුගේ දියණිය අතුරුදන් වෙයි. කුමාරිකාවගේ අභිරහස් අතුරුදන් වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්රජාලික මායා බලයක් බව කියැවේ. ඒ අතර මුළු රටම හිමෙන් වැසී, රට පුරා දරුණු සීතලක් පැතිර යයි. අවසානයේ නැතිවූ කුමරිය සොයා ගැනීමටත්, අකාලයේ උදාවූ ශීත සමයේ අභිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස් ට ය.









Reviews
There are no reviews yet.