10% OFF
Na Gachchathi – න ගච්චති
රු882.00
1805-1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදු වූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශ්වයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මෙරට කෲරතම ශ්‍රී රජෙකු ලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩ නැගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කරගනිමිනි. මේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසීන්ගේද ගොදුරක් බවට පත් වූ ආකාරය පිළිබඳ කතාවයි. කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබඳ කතාවයි. රොබට් බ්‍රවුන්රිග්ගේ දේශපාලන ප්‍රචාර හා දේශීය-විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප්‍රබන්ධයක් බවට පෙරළන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින් බැලීමට මෙම නවකතාව ඔබව පොලඹවනු ඇත.










Reviews
There are no reviews yet.