Keheli.lk

10% OFF

Wyavathchedakaya-ව්‍යවච්ඡේදකයා

රු855.00

දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි. එය ‘ක්ලිටෝරිසය’ හෙවත්‘භගමණිය’ නම් විය.
යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක් ද හටගත් බව ෆෙදර්කෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි.ගබ්රියෙල් ගාර්සියා මාකේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අඩුවැඩියෙන් අනූනයි: ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම එහි නොමඳව මුසුව තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Wyavathchedakaya-ව්‍යවච්ඡේදකයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat