Keheli.lk

10% OFF

Visekari-විසේකාරි

රු1,350.00

ලතින් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ලේඛකයකුගේ මන බන්ධනීය නවකථාවක්.
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ට වේදනාවත්, ක්‍රෑරත්වය කෙරෙහි මිනිසා සතු සාමර්ථ්‍යයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති වර්ගාස්, යෝසාගේ පෑනෙන් ගෙතුන දයාබරිත ප්‍රබල ආඛ්‍යානයක්.
ස්ටෙෆනී මෙරිට් / ඔබ්සවර්

වෙන දා වාගේම, වර්ගාස් යෝසාගේ ලේඛනය සියුම් ය; අනුරාගී ය.
මිකායෙල් ආර්පිනි / ඬේලි මේල්

අතට ගත් පොත බිම තැබිය නොහැකි තරමට මධුර අත්දැකීමක්.
කැතරින් හැරිසන් / නිව්යෝර්ක් ටයිම්ස්

යොවුන් ලිලී 1950 දී පේරු රටේ ලීමා නුවරට එන විට, පහළොස් වියැතිව සිටි රිකාදෝ ඈ දුටු මතින් ආලයෙන් වෙළෙයි. චිලී රටේ සිට පැමිණියා යැයි කියන ඇය, යම් රහසක් හෙළි වූ මොහොතේ සිට අතුරුදහන් වන්නීය. ඉන් දස වසකට පසු ඔහු පැරීසියේ දී ‘ආර්ලෙන් සහෝදරිය සමඟ ආලයෙන් වෙළෙයි. ඇය ලිලී වාගේ ය. මුළු ජීවිත කාලය තිස්සේම මේ ලිලීට විටින් විට අභිමුඛ වීම සහ ඇය සමඟ ආලයෙන් වෙළීම රිකාදෝගේ දෛවයයි.එහෙත්, ඈ සැබැවින්ම කවුදැයි ඔහු කිසි දාක හඳුනා ගනීද?

Reviews

There are no reviews yet.

Be the first to review “Visekari-විසේකාරි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat