Keheli.lk

20% OFF

Wana mada sarasaviya – වන මැද සරසවිය

රු320.00

“කෝසලගේ හිනාව වන්නි පොළොවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ම ලස්සනයි. ඊටත් වඩා ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහිං බඩු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කෝසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.”

Reviews

There are no reviews yet.

Be the first to review “Wana mada sarasaviya – වන මැද සරසවිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat