Keheli.lk

20% OFF

Thunkoralaye Janakatha – තුන්කෝරලයේ ජනකතා

රු600.00

මානව ඉතිහාසයේ දිගු කලක් තිස්සේ තුන් කෝරලයේ පලා පැහැ වනපෙත් අතර සිදු වූ විවිධ සිදුවීම් දෙස සද්දන්ත කඳුහෙල් නිහඬව ම බලා සිටින්නට ඇත. ඇළ, දොළ, ගංගා ඒ දකිමින් සිහින් ඕකාරයක් නඟමින් කඳු, නිම්න, මිටියාවත් ඔස්සේ ගලා බසින්නට ඇත. එපවත් ඇසූ දුටු නිර්ව්‍යාජ ගැමි පරපුර අපේ පරපුර දක්වා එකී ජනකතා රස කර කියමින් ජන සාහිත්‍ය පෝෂණය කරන්නට දායක වන්නට ඇත.

මේ වනාහි නිහඬ කඳු, හෙල්, ගංගා අතර සැඟව ඇති ජනශ්‍රැති සමුදායෙන් බින්දු මාත්‍රයක් මතු පරපුර උදෙසා හෙළිදරව් කරමින් උපන් බිමට කරන්නා වූ මෙහෙවරක් ම වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Thunkoralaye Janakatha – තුන්කෝරලයේ ජනකතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat