20% OFF
The Thawama Unusum – තේ තවම උණුසුම්
රු1,280.00
“සති පූජාව තියල ගෑනු පණ පිටින් පුච්චල දාන එක නිර්සන් වැඩත් නෙවිද? එක මිනිහෙකුට එක ගැනියෙක් හිටියාම මදිද? කණවැන්දුම් තව මිනිහෙක් එක්ත යත් නැතුව මැරෙනකං හිගාකන්ට ඕනෑද? හා මට දැනුයි තේරුණේ ඔහේගෙ රටව තියෙන ආදරේ. ”
මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජිවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි, ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු.
මේ අභපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු හ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා, ඔය මීවද ඔලට වලස්සු මැරිගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට, මී පැණි ලෝන්ට, හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරගන්ට
මාත්තයා මේක වීලු නෙමේ. මේක එත්ත. මාත්තයා මගෙන් වෙඩ ගත්තා මංචි ගෙව්වේ නේ. මං ගෙ කුලිය දෙන්ඩ මාත්තයා. පිය ගන්ඩ ෂල්ලි දෙන්ඩ. පිය ගන්ඩ ෂල්ලි දෙන්ඩ.
Reviews
There are no reviews yet.