20% OFF
Tharunya Saha Sathya Sathguru Sanwada – 01 – තාරුණ්‍ය සහ සත්‍ය සද්ගුරු සංවාද – 01
රු1,040.00
අත්‍යවශ්‍යයෙන්ම ඔබේ ජීවිතයේ කුමක් කරන්න හිතුවත් ඔබට ඉලක්ක තියෙනවා. ඉතින් ඔබ පිහිටුවන්නේ මොන වගේ ඉලක්කයක් ද?
ඔබ මොනාකාරයේ ඉලක්කයක් තබාගනීවිද? ඔබ දැනටමත් දන්නා දේ අතිශයෝක්තියකට නංවා එය විශාල ඉලක්කයක් කියා සිතාවි.
සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේ මෙය හදුන්වන්නේ අභිලාෂය කියලයි. මම මේකට කියන්නේ මලබද්ධය කියලයි.
මොකද මලබද්ධය වගේ ටිකෙන් ටික ජීවිතය හසුරුවන්න හදන නිසා. ඔබට ඉලක්කයක් තියෙනවනම් එම ඉලක්කය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් වෙන්න විදිහක් නැ. එය ඔබ දැනටමත් දන්නා දේ අතිශයෝක්තියක් විතරයි.
Reviews
There are no reviews yet.