20% OFF
Sri Lankawe Bedumwadi Thrasthawadaya 1975 – 2009 – ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය 1975 – 2009
රු1,200.00
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් LTTE සංවිධානය වසර තිහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ සටනක් පවත්වාගෙන ගිය අතර එම ත්‍රස්තවාදයෙන් දේශය නිදහස් කර ගැනීම සඳහා ආරක්‍ෂක හමුදාවෝ දීර්ඝ සටන් මාලාවක නිරත වූහ. ඒ අනුව 1975 – 2009 අතර කාලවකවානුව පුරා පැවති බෙදුම්වාදී ඊලාම් යුද්ධයට හේතුවත් ත්‍රස්තවාදයේ ආරම්භය, විකාශනය හා ඔවුන් දරුණු යුදමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පුළුල්ව විමසුමට ලක් කර ඇත. විශේෂයෙන්ම ඊලම නිර්මාණය කිරීමට උත්සහ කළ ත්‍රස්තවාදීන්ගේ ප්‍රයත්නය ව්‍යර්ථ කර රටේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කළ ආකාරය මෙන්ම යුදමය තත්වය නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදාගත් ආකාරය ඇතුළු මේ සියලු යුදමය ක්‍රියාදාමයන් මෙම ග්‍රන්ථය මගින් සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත.
Reviews
There are no reviews yet.