Keheli.lk

10% OFF

Sihiya pihituvimen obbata-සිහිය පිහිටුවීමෙන් ඔබ්බට

රු697.50

ගුරුවරුන් ගණනාවක් විසින් 1970 ගණන්වල බටහිරට ගෙන එනු ලැබූ විපස්සනා භාවනාව, අද ඉතාමත් ජනප්‍රිය වී ඇති බව පෙනේ. එයිනුදු අද මුල් තැනෙහි ලා ගැනෙන්නේ, විපස්සනා භාවනාවේ අංගයක් වශයෙන් සැලකෙන සිහිය පිහිටු වීමයි. 1980 ගණන්වල. පුහුණුව සම්බන්ධ පැහැදිලි මූලික හැඳින්වීමක්, කියවීමේ අවශ්‍යතාව සිසුන් බොහෝ දෙනෙකුට තිබුණ මුත්, සොයා ගැනීමට තිබුණ හැම පොතකින් ම පාහේ පළ කෙරුණේ. පුහුණු වන ගිහි කෙනෙකුට ළඟාවීමට පහසු නොවන, ශාස්ත්‍රීය නැඹුරුවකි. මා, සිහිය පිහිටුවන ආකාරය සහ එයට පසුබිම් වන මූලධර්ම පැහැදිලි කෙරෙන අත්පොතක් වු *Beyond Mindfulness in Plain English ‘ (පහසුවෙන් සිහිය පිහිටුවන හැටි නමින් මේ පොත සිංහලෙන් පළ වී ඇත) ලියා පළ කළේ. එහෙයිනි. එය මෙන් ම, මේ පොත ද ලියා ඇත්තේ, සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඒ අයට වැටහෙන ආකාරයේ බස් වහරකිනි.

හේනේ පොළ ගුණරතන මහා ස්ථවිර

Reviews

There are no reviews yet.

Be the first to review “Sihiya pihituvimen obbata-සිහිය පිහිටුවීමෙන් ඔබ්බට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat